Powered By Blogger

Friday, January 30, 2015

කරදරයක් වෙච්ච කෝල් ලේසියෙන්ම බ්ලොක් කරන විදිය බලමු.

ඔයාලට කරදරයක් වෙලා තියෙන නම්බර්ස් ගොඩක් ලේසියෙන් බ්ලොක් කරන්න පුලුවන්.මේක කරන්න නම් ඉස්සෙල්ලම play store එකෙන්  Mr Number ඇප් එක install කරගන්න  ඕන. ඊළඟට ඒක ඕපන් කරලා block list කියන එකට යන්න.
  දැන් එන window එකේ hang up someone කියන එක ක්ලික් කරන්න.
ආපු මෙනු එකේ තියෙන විදියට ඔයාට කැමති විදියට නම්බර් එකක් නැත්තන් කැමති ගානක් බ්ලොක් කරන්න පුලුවන්.
එහෙනම් හරිනේ.මං යනවා.මගේ fb එකවුන්ට් එක පැත්තටත් එන්න.මං ගියා.https://m.facebook.com/home.php?refsrc=http%3A%2F%2Fh.facebook.com%2Fhr%2Fr&refid=8&hrc=1&_rdr

No comments:

Post a Comment