ගොඩක් අය ෆෝන් එක වතුරට වැටුනාම කරන්නෙ ෆෝන්කඩේකට ගිහින් දෙන එක ඊට කලින් මේක කරල බලන්න.
ඉස්සෙල්ලාම ෆෝන් එක ඕෆ් කරන්න.
ඊලඟට පුලුවන් තරම් parts වලට ෆෝන් එක ගලවන්න
ෆෝන් එක උඩ අතට හරවල තියන්න .එතකොට ඩිස්ප්ලේ එකට වෙන හානිය අඩුයි
පේපර් සර්වියට් වලින් හොඳට පිහිදල තෙත ගතිය නැති කරගන්න.
ඊලගට වියලුම්කාරකයක දාල වායු රෝධක වෙන්න වහන්න.මේකට ලේසිම ක්‍රමේ තමයි කෑම පෙට්ටියකට හාල් ටිකක් දාල ඒකට ෆෝන් එකේ parts දාල වහන එක.හාල් වෙනුවට සිලිකා ජෙල් තිබ්බොත් ගොඩක් හොඳයි...මේ විදියට පැය 48ක් තියන්න.ගොඩක් වෙලාවට හරියනව.එහෙනම් මන් ගියා.ෆේස් බුක් එකෙන් මාව හම්බෙන්න කැමති අය ඇඩ් කරන්න.මන් RavinDu perera. එහෙනම් මං ගියා

No comments:
Post a Comment