Powered By Blogger

Saturday, January 31, 2015

සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් ගන්න විදිය හරියට දැනගමු.

ගොඩක් අය සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් ගන්න හේතුව ඒකට යන කෝස්ට් එක අඩු එකනේ..ඒත් ගන්න එක හරියට තෝරල හොයල බලල ගන්න ඕන.

ෆෝන් එක තෝරන්න කලිං මේව ගැන හිතල ඉන්න..

*ඔයාට වියදම් කරන්න පුලුවන් ගාන.

*ගන්න යන ෆෝන් එකට සමාන පහසුකම් තියෙන ෆෝන් වල අලුත් ගාන.

*ෆෝන් එක අන්ලොක් ද කියන එක.
*ෆෝන් එකත් එක්ක ඔයාට හම්බෙන දේවල් ගැන..

 ෆෝන් එකක් තෝරන්න හොඳ තැන්..

*ෆේස්බුක් එකේ groups වලින්.
*Ikman,wow,hitAd වගේ සයිට් වලින්.
*ebay වගේ ඔන්ලයින් ෂොපින් මෝල් වලින්.
 

 ගාණ තීරණය කරමු

ෆෝන් එක විකුනන කෙනා ගොඩක් වෙලාවට වටිනාකමට වඩා වැඩි ගානක් තමයි කියන්නෙ.ඔයාට පුලුවන් කතා කරල ඒ ගාන ටිකක් අඩු කරගන්න...  ෆෝන් එකේ බැක් කවර් එකේ මිඩ්ල් එකේ සීරීම් වලට බැරි උනත් ස්ක්‍රීන් එකේ සීරීම් වලට ගාන ටිකක් අඩු කරවගන්න පුලුවන්.

ෆෝන් එක පරීක්ශා කරමු.

ෆෝන් එක බලන්න යද්දි මේ දේවල් අරන් යන්න පුලුවන්නම් හොඳයි.
 *චාජර් එකක්
*හෑන්ඩ් ෆ්‍රී එකක්
*චිප් එක
*සිම් එකක්.

   දැන් ෆෝන් එක චෙක් කරමු.

ෆෝන් එකේ බාහිර පෙනුම ගැන බලන්න.තැලිල,සීරිලා තියෙනවනම් ඒ ගැන අහන්න.
ඊලගට බැටරිය ගලවන්න.බැටරියට යටින් තියෙන සුදු පාට ස්ටිකර් එක රතු වෙලානම් ඒක වතුර හන්ද ඩැමේජ් වුණ ෆෝන් එකක්.බැටරිය ගලවන්න බැරිනම් ඒ ස්ටිකර් එක සිම් එක දාන තැනට යටින් තියනව.
දැං ෆෝන් එකට හෑන්ඩ් ෆ්රී,චාජර් ගහල චෙක් කරන්න.. ෆෝන් කඩේකට දීල ඒක කරගන්න පුලුවන්.
අන්තිමට සිම් එක දාල කෝල් ගන්න.මැසේජ් යවන්න.වෙබ් සයිට් එකකට ගිහින් බලන්න.මේ දේවල් වැඩනම් ෆෝන් එක ඕකේ.

මතක තියාගන්න,

වොරන්ටි තියෙන ෆෝන් එකක් පුලුවන් තරම් බලන්න.
අනිත් එක කලබල වෙන් නැතුව ෆෝන් එක බලන්න.


එහෙනම් මං ගියා...   

Friday, January 30, 2015

කරදරයක් වෙච්ච කෝල් ලේසියෙන්ම බ්ලොක් කරන විදිය බලමු.

ඔයාලට කරදරයක් වෙලා තියෙන නම්බර්ස් ගොඩක් ලේසියෙන් බ්ලොක් කරන්න පුලුවන්.මේක කරන්න නම් ඉස්සෙල්ලම play store එකෙන්  Mr Number ඇප් එක install කරගන්න  ඕන. ඊළඟට ඒක ඕපන් කරලා block list කියන එකට යන්න.
  දැන් එන window එකේ hang up someone කියන එක ක්ලික් කරන්න.
ආපු මෙනු එකේ තියෙන විදියට ඔයාට කැමති විදියට නම්බර් එකක් නැත්තන් කැමති ගානක් බ්ලොක් කරන්න පුලුවන්.
එහෙනම් හරිනේ.මං යනවා.මගේ fb එකවුන්ට් එක පැත්තටත් එන්න.මං ගියා.https://m.facebook.com/home.php?refsrc=http%3A%2F%2Fh.facebook.com%2Fhr%2Fr&refid=8&hrc=1&_rdr

පාට පාට fb කමෙන්ට්ස්

මේකෙ  + එක ක්ලියර් කරල  ස්පේස් තියන්නෙ නැතුව ඔයාට ඕන එක ටයිප් කරන්න.

උදා:- <fg=b00ff00f>hi. මේ විදියට කරන්න.එහෙනම් මගේ fb profile එකටත් request එකක් දාන්න.මං ගියා.https://m.facebook.com/home.php?refsrc=http%3A%2F%2Fh.facebook.com%2Fhr%2Fr&refid=8&hrc=1&_rdr

Wednesday, January 28, 2015

ෆෝන් එකට වතුර ගිහින්ද?එහෙනම් මේ විදියට කරල බලමු.

ගොඩක් අය ෆෝන් එක වතුරට වැටුනාම කරන්නෙ ෆෝන්කඩේකට ගිහින් දෙන එක ඊට කලින් මේක කරල බලන්න.


ඉස්සෙල්ලාම ෆෝන් එක ඕෆ් කරන්න.
ඊලඟට පුලුවන් තරම් parts වලට ෆෝන් එක ගලවන්න
ෆෝන් එක උඩ අතට හරවල තියන්න .එතකොට ඩිස්ප්ලේ එකට වෙන හානිය අඩුයි
පේපර් සර්වියට් වලින් හොඳට පිහිදල තෙත ගතිය නැති කරගන්න.
ඊලගට වියලුම්කාරකයක දාල වායු රෝධක වෙන්න වහන්න.මේකට ලේසිම ක්‍රමේ තමයි කෑම පෙට්ටියකට හාල් ටිකක් දාල ඒකට ෆෝන් එකේ parts දාල වහන එක.හාල් වෙනුවට සිලිකා ජෙල් තිබ්බොත් ගොඩක් හොඳයි...මේ විදියට පැය 48ක් තියන්න.ගොඩක් වෙලාවට හරියනව.එහෙනම් මන් ගියා.ෆේස් බුක් එකෙන් මාව හම්බෙන්න කැමති අය ඇඩ් කරන්න.මන් RavinDu perera.  එහෙනම් මං ගියා

Tuesday, January 27, 2015

Bluetooth walata wadaa speed widiyakata files transfer karamuda

Issellama oyaala play store eken zapya kiyana app eka download karaganna.
Meka karannanm 4n eke WiFi connection eka thiyenna oona.. Share karana anith phone eke hari computer. Eke hari me app eka download karala thiyenna ooona.. File eka download karala eken ena menu eken share karanna Iona file eka select karala send karanna witharai thiyenne.aayeth kiyannam app eke name eka. Zapya.

uc browser eken sinhala kiyawamuda

Dan phone eka root karanna oona naa.opera mini oonath naa.uc browser eka godak speed kyla hamooma dannawane.uc browser ekekmma sinhala kiyawanna puluwan.. play store eken uc browser download karaganna.oyaata apu version eka 10.1 man awlak naaa.settings hadanna deyak naa.eth 9.1 tynawanm oyaabMenu >> settings >> Advanced >> Bitmap font eenable karanna.dan oyaata uc eken sinhala kiyawanna puluwan

power buttn eka use karana eka adu karamuda

Oyaage android phone eke power buttn eka hama welaawema use karana eka adu karaganna oonada??? Screen eka touvh karala phoneeka lock karaganna thibbanam hodaii wageda...
Godak lesi wadak eka..
Playstore ekata ghn DTSO kyna app eka download karaganna.... eka open karala disable welaa tyna settings enable karanna.. dan oyata phone screen eke power switch  eekak wageee imege ekak penei. eka double tap karanna ... screen eka lock unaa neda?? Ehenm wade harine...  

java phone eken sinhala kiyawamu type karamu

Android phone tyna aya wagema java phone tyna ayath aasai sinhala type kranna . A wageema kiyawanna,godak aya hithan inne eka karanna bari deyak kyla.eth eka hari lesi wadak..
Issellama oyaage java phone ekata operamini 4.0 eka/ ita wadaa hoda version ekak download karaganna...  downloadwap.com eken eka karanna puluwan.
Ilagata operamini open karala address eka type karana thana https// clear karala opera:config type karala yanna.ghn use bitmap fonts kyna eka yes karala save karanna.dan oyaata sinhala kiyawanna puluwan.
Sinhala type karanna leaima widiya tmaiii,
Operamini open karala aluth window ekakin singlish.tk web site ekata yanna.ekata ghn type karala convert karala unicode eka copy karagena oyaata oona thana paste karanna..me web eka load une naththan singlishformobile.tk site ekata yanna.2ma ekai.ehenm dan oyaalage java phone ekenuth sinhala type karanna kiyawanna puluwan.

android phone eka root karanne nathuwa sinhala kiyawamu,type karamu

Android phones tyna godak ayata tyna loku prashnayak tmai phone eka root karanne nathuwa sinhala kiyawanna ,type karanna amaaru eka.,eth eka godak leaiii..eka karana widiya dan balamu.
Issellama play store ekn operamini download karaganna.iita passe eka open karala address eka type karanna tyna thana https// clear karala opera:config type karala yanna.
Gihin use bitmap fonts kyna eka yes karala save karanna...
Dan oyaalata sinhala kiyawanna puluwan..
Type karanna lesima widiya tmai helakuru app eka.play store eken ekath download karaganna puluwan....
Ehenam adata man yanawa.adin passe sinhala type karamu,kiyawamu ehenm kattiyama.